House Design B006 - A Modern Non-Cubic Luxury Home Plan with Double Garage මෙවැනි නවීන පන්නයේ අලංකාර නිවසකට ඔබ කැමතිද? මේ ආකාරයටම නව නිවසක් සැලසුම් කිරීම හෝ සැලසුම්කර ඉදිකරවා ගැනීමට කැමති නම් කරුණාකර මට 077 66 40 750 අමතන්න. FB: fb.me/39homedesigns - තනි තට්ටුවේ හෝ තට්ටු දෙකක අලංකාර නිවාස සැලසුම් කරවා ගැනීමට අවශ්‍යද? - එසේ සැලසුම්කල නිවාස ඉදිකරවා ගැනීමට අවශ්‍යද? - ඔබගේ නිවාස සැලසුමට 3D visuals කරවා ගැනීමට අවශ්‍යද? එසේනම් නම් මට 077 66 40 750 අමතන්න. පෞද්ගලික මට්ටමින් සාධාරණ මිලට මට ඔබවෙත ලබාදියහැකි සේවාවක්! Are you interested in this design? It is a modern non-cubic home design with 3 bedrooms and 2 bathrooms.The floor area is 2010 sqft including balconies. Some people are modern but do not like cubic shapes, this is another answer to them. This house can be built for an approximate cost of LKR 8.1 Million in Sri Lanka and the cost may change depending on your finishes. ...
Comments
Post a Comment