House Design B003 - A Modern Cubic Luxury Home Plan with a living balcony
House Design B003 - A Modern Cubic Luxury Home Plan with a living balcony මෙවැනි නවීන පන්නයේ අලංකාර නිවසකට ඔබ කැමතිද? මේ ආකාරයටම නව නිවසක් සැලසුම් කිරීම හෝ මෙම සැලසුම ඔබ කැමති ආකාරයට වෙනස්කර ගැනීමට කැමති නම් කරුණාකර මට Facebook පණිවිඩයක් එවන්න. FB: fb.me/39homedesigns - තනි තට්ටුවේ හෝ තට්ටු දෙකක අලංකාර නිවාස සැලසුම් කරවා ගැනීමට අවශ්‍යද? - ඔබගේ නිවාස සැලසුමට 3D visuals කරවා ගැනීමට අවශ්‍යද? එසේනම් නම් මට Facebook පණිවිඩයක් එවන්න. පෞද්ගලික මට්ටමින් සාධාරණ මිලට මට ඔබවෙත ලබාදියහැකි සේවාවක්! Are you interested in this design? It is a modern cubic home design with 4 bedrooms and 2 bathrooms.The floor area is 2030 sqft including balconies. You may add a full-size rooftop if your budget permits. Modern house design trend seems to be inclined towards cubic and sharp edge house designs, if you are one of those who fuel this trend up, you may find this design very attractive. It is a very versatile design as well since you can...